News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
28

බන්ධනාගාර ආශ්‍රයෙන් වාර්තා වන කොරෝනා තොරතුරු

458 Views


බන්ධනාගාර ආශ්‍රයෙන් වාර්තා වන කොරෝනා තොරතුරු

අද දින වනවිට බන්ධනාගාර ආශ්‍රයෙන් කොරෝනා ආසාදනය වූ බවට තහවුරු වූ සහ ආසාදිතයින් ලෙස සැක සහිත පිරිස 3,909ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව බන්ධනාගාර නිලධාරීන් 121ක්, පිරිමි රැදවියන් 416ක්, කාන්තා රැදවියන් 9ක් ආසාදිතයින් ලෙස තහවුරු වී තිබෙනවා.

එමෙන්ම වෙෙරසය ආසාදනය බවට සැක, පිරිමි රැදවියන් 3,172ක් සහ කාන්තා රැදවියන් 191 දෙනෙකු සිටින බවයි නවතම දත්ත වාර්තාවල දැක්වෙන්නේ.

වැලිකඩ, මැගසින්, මහර, මීගමුව සහ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය යන බන්ධනාගාරවලින් එලෙස ආසාදිතයින් වාර්තා වී තිබෙනවා.

එම තොරතුරු ඇතුළත් දත්ත වාර්තාව පහතින් :

No description available.


News Articles
Latest Videos
Most Popular Post