News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
28

යාපනය ප්‍රදේශයේ වැවක තිබී පුද්ගල මළ සිරුරක් හමු වෙයි

565 Views


යාපනය ප්‍රදේශයේ වැවක තිබී පුද්ගල මළ සිරුරක් හමු වෙයි

මීට දින දෙකකට පෙර අතුරුදහන් වූ පුද්ගලයෙකු ගේ මළ සිරුරක් යාපනය ප්‍රදේශයේ අරියකුලම වැවේ තිබී සොයාගෙන තිබෙන බව පොලිසිය සදහන් කරනවා. අදාල මිය ගිය පුද්ගලයා එම ප්‍රදේශයේ ම පදිංචි වයස අවුරුදු 65 ක පමණ පුද්ගලයෙක් වන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post