News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
28

ඊශ්‍රායලය යළිත් වැසෙයි

730 Views


ඊශ්‍රායලය යළිත් වැසෙයි

ඊශ්‍රායාලය යළිත් වරක් සති තුනක කාලයක් සඳහා වසා දැමීමට එරට බලධාරීන් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ, ලබන මාර්තු මාසය වනවිට කොරෝනා වෛරසයෙන් මිදීම අරමුණුකර ගනිමින්.

මේ වනවිට ඊශ්‍රායාලයේ කොරෝනා මර්දන එන්නත් ලබා දීමේ කටයුතු ද කඩිනම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

ලබන මාර්තු මාසය වනවිට ඊශ්‍රායාලයේ කොරෝනා වසංගතය මැඩපැවැත්වීමට හැකි වුවහොත් බෙනජමින් නෙතන්යාහුට යළි එරට මැතිවරණයකින් තේරී පත්වීමේ හැකියාව වර්ධනය වනු ඇති බවට ද විදෙස් මාධ්‍ය වාර්තාකර තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post