News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
28

කේරළ ගංජා තොගයක් කන්කසන්තුරේ වෙරළෙන් හමුවෙයි

596 Views


කේරළ ගංජා තොගයක් කන්කසන්තුරේ වෙරළෙන් හමුවෙයි

රුපියල් මිලියන 50ක් පමණ වටිනා කේරළ ගංජා තොගයක් යාපනය, කන්කසන්තුරේ වෙරළ තීරයෙන් සොයාගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ, අදාළ කේරළ ගංජා තොගය කන්කසන්තුරේ වෙරළ තීරයට ගොඩගසා තිබියදී මෙලෙස සොයාගෙන ඇති බවයි.

එම ගංජා තොගයේ බර කිලෝ ග්‍රෑම් 360ක්.


News Articles
Latest Videos
Most Popular Post