News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
28

අදත් දිවයින පුරා වැසි

478 Views


අදත් දිවයින පුරා වැසි

උතුරු , නැගෙනහිර උතුරු-මැද සහ ඌවපළාත් වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි සහිත කාලගුණික තත්ත්වය තවදුරටත් පැවතිය හැකි සදහන් වෙනවා.

උතුරු , නැගෙනහිර උතුරු-මැදසහ ඌවපළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වීටින්විට වැසි ඇතිවන අතර ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ක පමණ තදවැසිද ඇතිවිය හැක.

සෙසු ප්‍රදේශවල විශේෂයෙන්ම ප.ව. 1.00 න් පමණපසු තැනින් තැන වැසි හෝ ගිගුරුම්සහිත වැසි ඇතිවේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ

ට්‍රම්ප් අමෙරිකානුවන්ට බැට දෙයි

කොවිඩ් වැඩිම බලපෑම එල්ල වී ඇති, අමෙරිකාවේ දාහකට එක් අයෙක් වෛරසයට ගොදුරු වී මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


News Articles
Latest Videos
Most Popular Post