කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් 520 දෙනෙකු පූර්ණ සුවය ලබා අද රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළා.
ඒ සමග සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 33,221ක් දක්වා ඉහළ ගියා.