News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
28

කොරෝනා වෙෙරසය ආසාදනය වී සිටි තවත් 520කට සුවයි

605 Views


කොරෝනා වෙෙරසය ආසාදනය වී සිටි තවත් 520කට සුවයි

කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් 520 දෙනෙකු පූර්ණ සුවය ලබා අද රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළා.

ඒ සමග සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 33,221ක් දක්වා ඉහළ ගියා.


News Articles
Latest Videos
Most Popular Post