News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
28

අද හුදකලා බවින් ඉවත් කෙරුණු ප්‍රදේශ හා අලුතින් හුදකලා කෙරුණු ප්‍රදේශ මෙන්න

647 Views


අද හුදකලා බවින් ඉවත් කෙරුණු ප්‍රදේශ හා  අලුතින් හුදකලා කෙරුණු ප්‍රදේශ මෙන්න

අද උදෑසන 5.00 සිට කොළඹ දිස්ත්‍රික්කයේ හුදකලා බව ඉවත් කරන ලද ප්‍රදේශ,

වේල්ලවීදිය පොලිස් වසම
කෙසෙල්වත්ත පොලිස් වසම
මරදාන පොලිස් වසම

කොම්පඤ්ඤ වීදියේ පොලිස් වසමේ වෑකන්ද ග්‍රාම නිලධාරී වසම
කොම්පඤ්ඤ වීදියේ පොලිස් වසමේ හුනුපිටිය ග්‍රාම නිලධාරී වසම
වැල්ලවත්ත පොලිස් වසමේ මයුර පෙදෙස
බොරැල්ල පොලිස් වසමේ හල්ගහවත්ත සහ කාලිපුල්ල වත්ත
වැල්ලම්පිටිය පොලිස් වසමේ ලක්සඳ සෙවණ නිවාස යෝජනා ක්‍රමය


අද උදෑසන 5.00 සිට අලුතින් හුදකලා ප්‍රදේශ ලෙස නම් කරන ප්‍රදේශ,

කෙසෙල්වත්ත පොලිස් වසමේ අලුත්කඩේ බටහිර ග්‍රාමනිලධාරී වසම
කෙසෙල්වත්ත පොලිස් වසමේ අලුත්කඩේ නැගෙනහිර ග්‍රාමනිල


News Articles
Latest Videos
Most Popular Post