කොරෝනා වෛරසය හේතුවෙන් තාවකාලිකව අත් හිටුවා තිබු මෙරටට සංචාරකයින් ගෙන්වීමේ වැඩපිළිවෙළ අද සිට යළි ආරම්භ වෙනවා.
ඒ අනුව අද පස්වරු 1.30 පමණ යුක්‍රේනයේ සිට ගුවන් මගීන් 185 දෙනෙකු මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිත බවයි ගුවන් තොටුපළ පලාන අධිකාරිය සදහන් කරන්නේ.