News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
28

සංචාරකයින් ගෙන්වීමේ වැඩපිළිවෙළ අද සිට යළි ඇරඹේ

618 Views


සංචාරකයින් ගෙන්වීමේ වැඩපිළිවෙළ අද සිට යළි ඇරඹේ

කොරෝනා වෛරසය හේතුවෙන් තාවකාලිකව අත් හිටුවා තිබු මෙරටට සංචාරකයින් ගෙන්වීමේ වැඩපිළිවෙළ අද සිට යළි ආරම්භ වෙනවා.

ඒ අනුව අද පස්වරු 1.30 පමණ යුක්‍රේනයේ සිට ගුවන් මගීන් 185 දෙනෙකු මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිත බවයි ගුවන් තොටුපළ පලාන අධිකාරිය සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post