News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
29

අදත් දිවයින පුරා තද වැසි

533 Views


අදත් දිවයින පුරා තද වැසි

උතුරු, නැගෙනහිර,උතුරු-මැද,වයඹ සහඌව පළාත්වලත් මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක ඇති වේ.

සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් නුවරඑළිය, ගාල්ලසහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 1.00 න්පමණපසුවතැනින්තැනවැසිහෝගිගුරුම්සහිතවැසිඇතිවේ. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට මි.මී. 75ක පමණ තරමක තදවැසි ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post