News Line| Off Air
Generic placeholder image

Dec
29

උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනය අදයි

493 Views


උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනය අදයි

බෞද්ධ ඉතිහාසයේ සුවිශේෂි සිදුවීම් කිහිපයක් වාර්තා වූ උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනය අද⁣ට යෙදී

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවක් සංඝමිත්තා මහරහත් මෙහෙණින් වහන්සේ විසින් මෙරටට වැඩම කරවූයේ අද වැනි උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනකදීය.

මෙවර සිරිපා වන්දනා සමයත් අදින් ආරම්භ වන අතර පවතින කොවිඩ් – 19 ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන මෙවර සිරිපා වන්දනාව සීමිත පිරිසකට පමණක් සීමාකර ඇත.


News Articles
Latest Videos
Most Popular Post