News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
30

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි

386 Views


ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.

අද පස්වරු 7.00 ට ශ්‍රීලනිප පක්ෂ මුලස්ථානයේ දී රැස්වීමට නියමිත අතර පවතින දේශපාලන තත්වය පිලිබදව මෙහිදී වැඩි දුර සාකච්ඡාවක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා ඒ පිලිබදව අදහස් දක්වමින් සඳහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post