News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
30

අත්භූත ජායා රූපයක් පළ කර අතුරුදහන් වූ 19 හැවිරිදි තරුණිය

606 Views


අත්භූත ජායා රූපයක් පළ කර අතුරුදහන් වූ 19 හැවිරිදි තරුණිය

එංගලන්තයේ හම්බර්සයිඩ් ප්‍රදේශයෙන් අත්භූත පුවතක් වාර්තා වෙනවා. 19 හැවිරිදි තරුණියක් විසින් නත්තල් දිනයේ දී අත්භූත ජායා රූපයක් ඇයගේ සමාජ මාධ්‍ය ගිණුමේ පළ කර අතුරුදහන් වී ඇති බව ඇයගේ සමීපතමයින් සදහන් කරනවා.

ඒ ජායා රූපයේ ඇය සමග තවත් ගුප්ත පුද්ගලයෙක් සිටින අතර මේ පිලිබදව ඇයගේ දෙමව්පියන් සදහන් කරන්නේ මෙම ජායා රූපය ඇය විසින් පළ කල එකක් නොවන බවයි. ඊට පෙර දිනයේ ඇය සමාජ මාධ්‍ය ගිණුම් තුල සක්‍රියව සිටි ඇති බවද බවද ඇයගේ මිතුරියන් සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post