News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
30

දෙසැම්බර් 31 සමරන්න කල්ලි ගැහෙන්න එපා – පොලිසිය අවධාරණය කරයි

812 Views


දෙසැම්බර් 31 සමරන්න කල්ලි ගැහෙන්න එපා – පොලිසිය අවධාරණය කරයි

මේ වසරේ අවසන් දිනය වන හෙට දිනයේ විනෝද වීම සදහා අනෙක් දිනවල මෙන් පිරිස පිරිවරා කල්ලි නොගැසෙන්නැයි පොලිසිය අවධාරණය කරනවා.

නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, සිවිල් ඇදුමින් සැරසුණු පොලිස් නිලධාරීන් පොදු ප්‍රවාහන සේවා නිරීක්ෂණයට ද යොදවන බවයි.

මේ වනවිට පොලිස් බල ප්‍රදේශ 9ක් ඇතුළු ප්‍රදේශ කිහිපයක් තවදුරටත් හුදෙකලා තත්ත්වයේ පවතිනවා.

එමෙන්ම නිරෝධායන නීති උල්ලංඝණය කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම ද ක්‍රියාත්මක බවයි අජිත් රෝහණ මහතා කියා සිටියේ.


News Articles
Latest Videos
Most Popular Post