ගම සමඟ පිළිසඳර වැඩසටහනේ තවත් අදියරක් අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිතිගොල්ලෑව කණුගහවැව ප්‍රාථමික විද්‍යාලයේදී පැවැත්වුණා.
ඒ අනුව එම ප්‍රදේශයේ ජනතාව ජනාධිපතිවරයා වෙත සිය ගැටලු ඉදිරිපත් කළා.