News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
30

චීන ජාතික කොඩියට අපහාස කළා යැයි හොංකොං ශිෂ්‍යයාට ලැබුණු දඩුවම

730 Views


චීන ජාතික කොඩියට අපහාස කළා යැයි  හොංකොං ශිෂ්‍යයාට ලැබුණු දඩුවම

චීන ජාතික කොඩියට අපහාස කිරීමේ චෝදනාවකට හොංකොං හි ප්‍රමුඛ ශිෂ්‍ය ක්‍රියාධාරියෙක් වන ටෝනි චංග් ව මාස 4ක් දක්වා සිර දඬුවමක් එරට අධිකරණයෙන් ලබා දී තිබෙනවා.

ඒ පසුගිය දා පැවැති විරෝධතාවයක් අතරතුර අදාල තරුණයා චීන ජාතික කොඩිය ඇදීමෙන්, කොඩි කණුව කඩා දැමීමෙන් සහ කොඩිය විසිකිරීමෙන් ජාතික කොඩියේ අභිමානයට පළිදු වන ලෙස හැසිරී ඇති බව තහවුරු වීම නිසා මෙම දඩුවමට ලක් වුණා.


News Articles
Latest Videos
Most Popular Post