News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
30

වැසි ජලයට හසු වී කොල්ලුපිටියේදී පුද්ගලයෙකු මරු දකියි

445 Views


වැසි ජලයට හසු වී කොල්ලුපිටියේදී පුද්ගලයෙකු මරු දකියි

කොල්ලුපිටිය ප්‍රදේශයේදී ගොඩනැගිල්ලක බිම් මහලේ සිර වී පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

ඊයේ රාත්‍රී ඇද හැළුණු අධික වර්ෂාවත් සමග කොල්ලුපිටිය, ඩුප්ලිකේෂන් මාර්ගයේ ඉදි කෙරෙමින් පවතින ගොඩනැගිල්ලක බිම් මහල ජලයෙන් යට වී තිබුණා.

එම අවස්ථාවේ එහි සිටි අදාළ පුද්ගලයා ඊට හසු වී මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post