News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
30

ඔක්ස්ෆර්ඩ් එන්නතට බ්‍රිතාන්‍යයේ භාවිතය සඳහා අනුමැතිය

1110 Views


ඔක්ස්ෆර්ඩ් එන්නතට බ්‍රිතාන්‍යයේ භාවිතය සඳහා අනුමැතිය

කොරෝනා මැඩලීම සදහා ලොව පුරා රටවල් කොවිඩ් එන්නත් නිපදවීමට ක්‍රියා කල අතර ඒ අතර ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් විසින් නිපද වූ ඔක්ස්ෆර්ඩ් කොරෝනා වෛරස් එන්නතට බ්‍රිතාන්‍යයේ භාවිතය සඳහා අනුමැතිය ලබාදී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post