News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
30

ගසක් යට වළ දමා තිබූ ගිනි අවියක් සහ උණ්ඩ තොගයක් මඩකලපුවෙන් හමු වෙයි

453 Views


ගසක් යට වළ දමා තිබූ ගිනි අවියක් සහ උණ්ඩ තොගයක්  මඩකලපුවෙන් හමු වෙයි

පොලිස් විශේෂ බුද්ධි අංශයට ලද තොරතුරක් මත සිදු කල සෝදිසි මෙහෙයුමකදී මඩකලපුව සන්දිවේලි ප්‍රදේශයේ කජු වත්තක ගසක් යට වළ දමා තිබු T-81 වර්ගයේ ගිනි අවිය සමග මැගසින් 2ක් සහ උණ්ඩ 49ක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post