News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
30

බලපිටියේ ගිනි අවි නිෂ්පාදනාගාරයක් වටලයි

637 Views


බලපිටියේ ගිනි අවි නිෂ්පාදනාගාරයක් වටලයි

ඊයේ රාත්‍රියේ දී අහුන්ගල්ල පොලිසිය විසින් ගිනි අවි නිෂ්පාදනාගාරයක් වටලා තිබෙනවා.ඒ බලපිටිය ප්‍රදේශයේදී. එහිදී ගිනි අවි කිහිපයක් සහ එය සැදීමට ගන්නා යකඩ පටි , ලී කපන කියතක් , යාන්ත්‍රික විදිනයක් , ආදී උපකරණ කිහිපයක් සමග සැකකරුවෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

අත් අඩංගුවට ගත් සැකකරු ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් වලදී අනවරණය වී ඇත්තේ ගිනි අවි නිෂ්පාදනය කිරීමට අවශ්‍ය දැනුම අන්තර්ජාලය ඔස්සේ ලබා ගෙන තිබෙන බවයි


News Articles
Latest Videos
Most Popular Post