News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
30

බස්නාහිරින් පිටව යෑමට උත්සහ කල තවත් පිරිසකට කොරෝනා

492 Views


බස්නාහිරින් පිටව යෑමට උත්සහ කල  තවත් පිරිසකට කොරෝනා

බස්නාහිර පළාතෙන් පිටව යෑමට උත්සහ කල පුද්ගලයින් 13 දෙනෙකු කොරෝනා ආසාදිත බව ඔවුන්ට සිදු කල ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණවලින් ඊයේ දිනයේ හදුනා ගෙන තිබෙන බව වාර්තා වෙනවා.

මේ අනුව දෙසැම්බර් මස 18 වන දින සිට බස්නාහිරෙන් පිටවන පිරිසට සිදුකරනු ලැබු ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ 10,986 අතරින් කොරෝන ආසාදිතයින් ගණන 74 දෙනකු හදුනා ගෙන තිබෙන බවයි පොලිසිය සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post