News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
30

නිරෝධායනය නීති යටතේ කහ තොගයක් ගිනිතබා විනාශ කෙරේ

638 Views


නිරෝධායනය නීති යටතේ කහ තොගයක් ගිනිතබා විනාශ කෙරේ

ඉන්දියාවේ සිට නීතිවිරෝධීව බහුදින ධීවර යාත්‍රාවකින් මෙරටට ගෙන්වා තිබු කහ කිලෝ 21,000 ක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙන අතර රාත්‍රියේ අදාල කහ තොගය නිරෝධායනය නීති යටතේ අම්බලන්තොට ලුණම අදාහනාගාරයේදී ගිනි තබා විනාශ කළ බව පොලීසිය සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post