ඊයේ රාත්‍රී තවත් කොරෝනා මරණ 4ක් පිළිබද තොරතුරු වාර්තා වුණා.
මඩකලපුව, කොළඹ 10, කොළොන්නාව සහ කොළඹ 15 යන ප්‍රදේශවලින් අදාළ මරණ වාර්තා වූ අතර අවුරුදු 50ත් 72ත් අතර වයස් සීමාවන්වල පසු වූ කාන්තාවක් ඇතුළු සිව්දෙනෙකු එලෙස මියගොස් තිබුණා.
ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොරෝනා මරණ ගණන 200 සීමාව ආසන්නයට පැමිණියා.
එම ගණන දැක්වෙන්නේ 199ක් ලෙසයි.
අදාළ මරණ පිළිබද තොරතුරු පහතින් :
