නව මැතිවරණ කොමිස අද දෙවැනිවරට රැස්වීමට නියමිතයි.
මෙහිදි කරුණු කිහිපයක් සාකච්ඡා කිරීමට අපේක්ෂිත අතර ඡන්ද හිමි නාම ලේඛන කටයුතු සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා කෙරෙනු ඇති.
මේ අතර මේ වසරේ ඡන්ද හිමි නාම ලේඛන පිළිබඳ මෙහිදි වැඩි අවධානයක් යොමු කෙරෙන බවයි වාර්තා වන්නේ.