News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
31

නව මැතිවරණ කොමිසම අද දෙවැනි දිනට රැස් වෙයි

444 Views


නව මැතිවරණ කොමිසම අද දෙවැනි දිනට රැස් වෙයි

නව මැතිවරණ කොමිස අද දෙවැනිවරට රැස්වීමට නියමිතයි.

මෙහිදි කරුණු කිහිපයක් සාකච්ඡා කිරීමට අපේක්ෂිත අතර ඡන්ද හිමි නාම ලේඛන කටයුතු සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා කෙරෙනු ඇති.

මේ අතර මේ වසරේ ඡන්ද හිමි නාම ලේඛන පිළිබඳ මෙහිදි වැඩි අවධානයක් යොමු කෙරෙන බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post