News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
31

තවත් රැඳවියන් පිරිසක් මුදා හරියි

479 Views


තවත් රැඳවියන් පිරිසක් මුදා හරියි

තවත් රැඳවියන් 174 දෙනෙකු ඊයේ දිනයේ ඇප මත සහ නිදහස ලබා දී බන්ධනාගාරවලින් මුදා හැර තිබෙනවා.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ සිරකරුවන්, සැක පිට බන්ධනාගාරගත කළ පිරිමි රැඳවියන් මෙන්ම කාන්තා රැඳවියන් පිරිසක් එලෙස මුදා හැර ඇති බවයි.

ඒ අනුව දෙසැම්බර් මස තුළ නිදහස සහ අැප මත මුදා හැරි සමස්ත රැඳවියන් සංඛ්‍යාව 9,959ක්.


News Articles
Latest Videos
Most Popular Post