News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
1

2021 නව වසර උදා වෙයි

618 Views


2021 නව වසර උදා වෙයි

උදා වූ 2021 නව වසර ශ්‍රී ලංකා වාසී ජනතාව මෙන්ම ලෝක වාසි ජනයාද ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබුවා. කොරෝනා වෛරසය මැද වුවද නව වසර සැමරීම සඳහා ලොව පුරා රටවල් රැසක විවිධ උත්සව සංවිධානය කර තිබූණා.

ලැබුවා වූ 2021 නව වසර ඔබ සැමට සාමය සතුට පිරි නිරෝගිමත් වසරක් වේවායි අපි ප්‍රර්ථනා කරන්නෙමු.


News Articles
Latest Videos
Most Popular Post