ගත වූ පැය 24ක කාලය තුළ නිරෝධායන රීතින්නීති කඩකල පුද්ගලයින් 25 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මුහුණු ආවරණ නොපැලඳීම සහ දුරස්ථභාවය පවත්වා නොගැනීම් සම්බන්ධයෙන් මෙලෙස මෙම පිරිස පොලිස් අත් අඩංගුවට පත්ව තිබෙනවා. ඒ අනුව ඔක්තෝබර් මස 30 වන දින සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන රීතීන් කඩකල පුද්ගලයින් 2021 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා.