News Line| Off Air
Generic placeholder image

Jan
1

තවත් කොරෝනා රෝගීන් 235ක් හඳුනා ගැනේ

642 Views


තවත් කොරෝනා රෝගීන් 235ක් හඳුනා ගැනේ

තවත් කොරෝනා රෝගීන් 235 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ඔවුන් සියලු දෙනා පෑලියගොඩ කොරෝනා පොකුරේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්.

ඒ සමග අද දිනයේ මේ දක්වා හඳුනාගෙන ඇති ආසාදිතයින් ගණන 555ක්.

ඒ අනුව මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොවිඩ් පොකුරුවල ආසාදිතයින් ගණන 40,000 පසු කළා.

එම සංඛ්‍යාව දැක්වෙන්නේෙ 40,126ක් ලෙසයි.

Image may contain: text that says 'රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව அரசாங்க தகவல் திணைக்களம் Department of Govemment 2021.01.01 Updated අධ්‍යක්ෂ (ප්‍රවෘත්ති) ප්‍රවෘත්ති කර්තෘ යාවත්කාලීන කිරීම 20:25 නිවේදන අංක 05/2021 නිකුත් කරන ලද වෙලාව 20:25 ප්‍රවෘත්ති නිවේදනය 2021 ජනවාරි දින දක්වා දිවුලපිටිය, පැළිය පළියගොඩ හා බන්ධනාගාර කොව්ඩ පොකුරු වලින් වාර්තා ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව පහත පරිදි වේ. මේ දක්වා වාර්තාවූ සංඛ්‍යාව අලුතින් න සංඛ්‍යාව 39891 පැළියගොඩ කොච්ඩ පොකුරේ ආශ්‍රිතයින් 235 එකතුව -40126 (අද දිනට 555) නාලකකලුවැව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ඕලංකාට. ததோ! +94 11)2515759 www.news.lk'


News Articles
Latest Videos
Most Popular Post