News Line| Off Air
Generic placeholder image

Jan
1

අද සිට හුදෙකලා වන ප්‍රදේශ

510 Views


අද සිට හුදෙකලා වන ප්‍රදේශ

කාත්තන්කුඩි පොලිස් වසම සහ කල්මුණේ ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් අද දහවල් සිට හුදෙකලා තත්ත්වයට පත් කළ බවට කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

ඊට අදාළ නිවේදනය පහතින් :

No photo description available.


News Articles
Latest Videos
Most Popular Post