News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
1

නව වසරේ ඔස්ට්‍රේලියානු ජාතික ගීයත් අලුත් වෙයි

479 Views


නව වසරේ ඔස්ට්‍රේලියානු ජාතික ගීයත් අලුත් වෙයි

ඔස්ට්‍රේලියානුවන් ගේ ජාතික ගීය අද සිට වෙනස් කර තිබෙනවා. ඒ අනුව එරට ජාතික ගීතයේ සමහර වචන වෙනස් කර තිබෙන අතර ” තරුණ සහ නිදහස්” යන වචන එයින් ඉවත් කර තිබෙනවා.

එරට සමගිය එකමුතුකම වර්ධනය කිරීම සදහා මෙලෙස ජාතික ගීතය වෙනස් කිරීමට පියවර ගත් බවයි එරට අගමැති ස්කොට් මොරිසන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post