News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
1

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් 397 දෙනකු අද දිවයිනට

514 Views


විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් 397 දෙනකු අද දිවයිනට

රජයේ විශේෂ අවසරය මත ගුවන් යානා 06 කින් විදෙස්ගතව සිටි ශ්‍රී ලාංකිකයින් 397 දෙනකු මෙරටට පැමිණ තිබෙනවා. ඒ අනුව ඉන්දියාවේ චෙන්නායි නුවර සිට 283 දෙනකු ද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි 48 දෙනකු ද කටාර් රාජ්‍යයේ දෝහා සිට 27 දෙනකු ද දිවයිනට පැමිණ තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙම පිරිස pcr පරීක්ෂණ වලට ලක් කොට නිරෝධායනය සදහා යොමු කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post