News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
1

යුද හමුදාවේ බ්‍රිගේඩියර්වරුන් 5කට උසස් වීම්

587 Views


යුද හමුදාවේ බ්‍රිගේඩියර්වරුන් 5කට උසස් වීම්

යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ නිර්දේශය අනුව ශ්‍රී ලංකා යුද හමුදාවේ බ්‍රිගේඩියර්වරුන් පස් දෙනෙකු සඳහා උසස් වීම් ලබා දී තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එම බ්‍රිගේඩියර් නිලධාරීන් 5 දෙනා මේජර් ජෙනරල් නිලයට උසස් කර ඇති බවයි වාර්තා වන්නේ.

බ්‍රිගේඩියර් මනෝජ් ළමාහේවා, බ්‍රිගේඩියර් ධම්මි හේවගේ, බ්‍රිගේඩියර් අජිත් දිසානායක, බ්‍රිගේඩියර් මංජුල කරුණාරත්න සහ බ්‍රිගේඩියර් ලාල් චන්ද්‍රසිරි යන නිලධාරීන් එලෙස මේජර් ජෙනරල් නිලයට උසස් කෙරුණා.


News Articles
Latest Videos
Most Popular Post