News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
2

දිනයේ ආසාදිතයින් ගණන 502 දක්වා ඉහළ යයි

478 Views


දිනයේ ආසාදිතයින් ගණන 502 දක්වා ඉහළ යයි

තවත් කොරෝනා ආසාදිතයින් 191 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඔවුන් සියලු දෙනා පෑලියගොඩ පොකුරේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්.

ඒ අනුව අද දිනයේ මේ දක්වා වාර්තා වී ඇති කොරෝනා රෝගීන් සංඛ්‍යාව 502ක්.

නව ආසාදිතයින් 191 දෙනා සමග මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර පොකුරුවල මුළු ආසාදිතයින් ගණන දැක්වෙන්නේ 40,628ක් ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post