News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
2

මත් වතුර ලෙස පෙට්‍රල් බීමට ඇබ්බැහි වූ තරුණයෙකු දිවි නසා ගනියි

847 Views


මත් වතුර ලෙස පෙට්‍රල් බීමට ඇබ්බැහි වූ තරුණයෙකු දිවි නසා ගනියි

කලක සිට මත්ද්‍රව්‍ය ලෙස පෙට්‍රල් පානය කිරීමට ඇබ්බැහි වී සිටි තරුණයෙකු ඊයේ ගෙල වැළ ලා ගෙන මිය ගොස් ඇතැයි පොලිසිය පවසනවා.

එම තරුණයා වසර කිහිපයක සිට ඊට ඇබ්බැහි වීම හේතුවෙන් පුනරුත්ථාපනය සඳහා යොමුකර තිබුණත් දිගින් දිගටම පෙට්‍රල් පානයකර ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

ඇති වූ මානසික ව්‍යාකූලතාවක් හේතුවෙන් ඔහු ඊයේ පස්වරුවේ‍ දිවි නසාගෙන ඇති බව පරීකෂණවලදී හෙළි වී තිබෙනවා.

එලෙස මරණයට පත්ව ඇත්තේ මදුරන්කුලිය, උණාවේලිය ප්‍රදේශයේ පදිංචිව සිටි 20 හැවිරිදි තරුණයෙක්.


News Articles
Latest Videos
Most Popular Post