News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
2

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි

635 Views


දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි

උතුරු, නැගෙනහිර,උතුරු-මැද සහඌව පළාත්වලත්හම්බන්තොට, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වීටින් විට වැසි ඇති වන බවත් සෙසු ප්‍රදේශවල ප.ව. 1.00 න් පමණ පසුව තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිතවැසි ඇති වේ. සබරගමුව පළාතෙත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම්ස්ථානවලටමි.මී. 50 ට වැඩි තරමක් තදවැසි ඇතිවියහැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post