News Line| Off Air
Generic placeholder image

Jan
2

තවත් කොරෝනා මරණ 3ක් – අනන්‍යතාව තහවුරු කළ නොහැකි අයෙකුත් ඒ අතර

564 Views


තවත් කොරෝනා මරණ 3ක් – අනන්‍යතාව තහවුරු කළ නොහැකි අයෙකුත් ඒ අතර

කොරෝනා ආසාදනය වී සිටි තවත් තිදෙනෙකුගේ මරණ පිළිබඳ තොරතුරු වාර්තා වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

කොළඹ 13, මරදාන සහ කොළඹ 12 යන ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවක් ඇතුළු තිදෙනෙකු එලෙස මිය ගොස් තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, අනන්‍යතාව තහවුරු කළ නොහැකි වයස අවුරුදු 70ත් 80ත් අතර පුද්ගලයෙකු ද ඒ අතර වන බවයි.

ඒ සමග ශ්‍රී ලංකාවේ සමස්ත කොරෝනා මරණ ගණන 211 දක්වා ඉහළ ගියා.

අදාළ මරණ පිළිබඳ තොරතුරු පහතින් :

No photo description available.


News Articles
Latest Videos
Most Popular Post