News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
3

අද ආසාදිතයින් 403 දෙනෙකු හඳුනා ගැනේ

693 Views


අද ආසාදිතයින් 403 දෙනෙකු හඳුනා ගැනේ

අද දිනයේ මේ දක්වා කාලය තුළ නව කොරෝනා ආසාදිතයින් 403 දෙනෙකු හඳුනා ගැනුණා.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ, ඔවුන්ගෙන් 401 දෙනෙකු පෑලියගොඩ කොරෝනා පොකුරෙන් මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි.

සෙසු දෙදෙනා බන්ධනාගාර ආශ්‍රයෙන් හඳුනා ගත් ආසාදිතයින්.

ඒ සමග මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලින් මේ දක්වා හඳුනාගත් ආසාදිතයින් ගණන 41,031 දක්වා ඉහළ ගියා.

මේ අතර අද දහවල් කොරෝනා ආසාදිතව සිටි තවත් 535 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමග මෙරට සුව වූ මුළු ගණන දැක්වෙන්නේ 37,252ක් ලෙසයි.

Image may contain: text that says 'රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව அரசாங்க தகவல் திணைக்களம் Department Government Information 2021.01.03 Updated/ යාවත්කාලින කිරීම 18:00 අධ්‍යක්ෂ (ප්‍රවෘත්ති) ප්‍රවෘත්ති කර්තෘ නිවේදන අංක 10/2021 නිකුත් කරන ද වලාව :18:00 ප්‍රවෘත්ති නිවේදනය 2021 ජනවාරි වන දින මදක්වා දිවුලපිටිය, පැළියගොඩ වාර්තා ඇති සමස්ත ආසාදිතයින් ස බ්‍යාව පහත පරිදි වේ. බන්ධනාගාර කොවිඩ් පොකුරු වලින් මේ දක්වා වාර්තාවූ සංඛ්‍යාව අලුතින් වාර්තා සංඛ්‍යාව -40628 පැළියගොඩ කොවිඩ පොකුරේ ආශ්‍රිතයින් 213 බන්ධනාගාර කොවිඩ් පොකුර 215 එකතුව -40843 (අදදිනට215) දිනට නාලකකලුවැව රජයේ අවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් සිරුදපන මාවත නොුටම ඕලංකාට. 1)2515759 www.news.lk'
Image may contain: text that says 'රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව அரசாங்க தகவல் திணைக்களம் of Government Information 2021.01.03 Updated යාවත්කාලින කිරීම 20:00 අධ්‍යක්ෂ (ප්‍රවෘත්ති) ප්‍රවෘත්ති කර්තෘ නිවේදන අංක 11/2021 නිකුත් කරන ලද වේලාව 20:00 පුවෘත්ති නිවේදනය 2021 ජනවාරි දින මේ දක්වා දිවුලපිටිය, පෑළියගොව හා බන්ධනාගාර කොව්ඩ පොකුරු වලින් වාර්තා ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව පහත පරිදි වේ. මේ දක්වා වාර්තාවූ යංඛ්‍යාව අලුතින් වන සංඛ්‍යාව -40843 පෑළියගොඩ කොව්ඩ පොකුරේ ආශ්‍රිතයින් 188 එකතුව -41031 (අද දිනට 403) නාලකකලුවැව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් කිරුපන මාවත.කොලබ05 සලංකාට கிரலபபனை வளியு கொgg்u இலங்கை தர 11)2515759 (+9411 2514753 www.nows.lk'


News Articles
Latest Videos
Most Popular Post