News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
3

හෙට සිට හුදෙකලා බවින් ඉවත් වන ප්‍රදේශ

449 Views


හෙට සිට හුදෙකලා බවින් ඉවත් වන ප්‍රදේශ

දිස්ත්‍රික්ක දෙකක ප්‍රදේශ කිහිපයක් හෙට උදෑසන 5 සිට හුදෙකලා බවින් ඉවත් කරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

ඒ අනුව කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් එලෙස හුදෙකලා බවින් ඉවත් වනු ඇති.

එම තොරතුරු පහතින් :

Image may contain: text


News Articles
Latest Videos
Most Popular Post