News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
4

අනූෂ පැල්පිට නව ධුරයේ රාජකාරී අරඹයි

706 Views


අනූෂ පැල්පිට නව ධුරයේ රාජකාරී අරඹයි

කර්මාන්ත අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් වූ අනූෂ පැල්පිට මහතා අද සිය ධුරයේ රාජකාරී ආරම්භ කළා.

ඔහු මින් පෙර රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ද කටයුතු කළ අයෙක්.


News Articles
Latest Videos
Most Popular Post