ඊයේ රාත්‍රී තවත් කොරෝනා මරණ දෙකක් පිළිබද තොරතුරු වාර්තා වුණා.
වැලිපැන්න සහ කොළඹ 15 යන ප්‍රදේශවලින් එම මරණ වාර්තා වූ අතර කාන්තාවන් දෙදෙනෙකු එලෙස මියගොස් තිබෙනවා.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ ගණන 213 දක්වා ඉහළ ගියා.
ඔවුන්ගේ මරණ පිළිබද තොරතුරු පහතින් :
