News Line| Off Air
Generic placeholder image

Latest Posts

Jan
4

වාද්දුව ප්‍රදේශයේ එක් දරු මවක් ඝාතනය කරයි – ඇයගේ සැමියා සැකපිට අත් අඩංගුවට

2251 Views

වාද්දුව ප්‍රදේශයේ එක් දරු මවක් ඝාතනය කරයි – ඇයගේ සැමියා සැකපිට අත් අඩංගුවට

වාද්දුව ප්‍රදේශයේ දී ඊයේ රාත්‍රියේ දී 38 හැවිරිදි එක් දරු මවක් ඝාතනය කර තිබෙනවා.

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකපිට ඇයගේ ස්වාමි පුරුෂයා අත් අඩංගුවට ගෙන තිබෙනවා.

News Articles
Latest Videos
Most Popular Post