News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
4

කෝටි 60කට වැඩි මත්ද්‍රව්‍ය තොගයක් මීගමුව මුහුදෙන් සොයා ගනියි (වීඩියෝ)

752 Views


කෝටි 60කට වැඩි මත්ද්‍රව්‍ය තොගයක් මීගමුව මුහුදෙන් සොයා ගනියි (වීඩියෝ)

මීගමුව මුහුදු තීරයේ සිදු කළ මෙහෙයුමකදී රුපියල් කෝටි 60කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් හමු වී තිබෙනවා.

අදාළ මෙහෙයුම සිදු කරනු ලැබුවේ, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින්.

එහිදී බහුදින ධීවර යාත්‍රාවක් එම නිලධාරීන් භාරයට ගැනුණු අතර පුද්ගලයින් සිව් දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, අදාළ යාත්‍රාවේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 100ක් සහ හෂීෂ් කිලෝ 80ක් මෙහෙයුමේදී සොයා ගත් බවයි.


News Articles
Latest Videos
Most Popular Post