තවත් යුක්‍රේන ජාතික සංචාරකයින් පිරිසක් රැගත් ගුවන් යානයක් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත අද ළඟා වුණා.
යුක්‍රේන ජාතිකයින් 97 දෙනෙකු රැගත් ගුවන් යානයක් එලෙස දිවයිනට පැමිණි බවයි වාර්තා වන්නේ.