News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
4

තවත් යුක්‍රේන සංචාරකයින් 97 දෙනෙකු දිවයිනට

627 Views


තවත් යුක්‍රේන සංචාරකයින් 97 දෙනෙකු දිවයිනට

තවත් යුක්‍රේන ජාතික සංචාරකයින් පිරිසක් රැගත් ගුවන් යානයක් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත අද ළඟා වුණා.

යුක්‍රේන ජාතිකයින් 97 දෙනෙකු රැගත් ගුවන් යානයක් එලෙස දිවයිනට පැමිණි බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post