News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
4

අලුතින් ඉදි කල ගාලුමුවදොර ඉදිරිපස නාගරික වන උද්‍යානය ( PHOTO )

1153 Views


අලුතින් ඉදි කල ගාලුමුවදොර ඉදිරිපස නාගරික වන උද්‍යානය ( PHOTO )

ජනාධිපතිවරයාගේ උපදෙස් මත නාගරික සංවර්ධන අධිකාරිය හා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව එක්ව නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාවට නැංවූ
ගාලුමුවදොර ඉදිරිපස නාගරික වන උද්‍යානය පසුගිය 30 වනදා ජනතා අයිතියට පත් කෙරුණා.

යුදහමුදා මූලස්ථානය පැවති භූමිය ගාලුමුවදොර පිටිය හා එක් කරමින් අක්කර 02 ක් පුරා විහිදී පවතින නාගරික වන උද්‍යාන ව්‍යාපෘතිය ඉදි කිරීම සදහා වැය කල මුදල රුපියල් මිලියන 135 කි


News Articles
Latest Videos
Most Popular Post