News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
4

ඔක්ස්ෆර්ඩ් එන්නත අද සිට බ්‍රිතාන්‍යයන්ට

433 Views


ඔක්ස්ෆර්ඩ් එන්නත අද සිට බ්‍රිතාන්‍යයන්ට

කොරෝනා මැඩලීම සදහා ලොව පුරා රටවල් බොහොමයක නිපදවා තිබෙන එන්නත් අතර ඔක්ස්ෆර්ඩ් එන්නත ද අද සිට බ්‍රිතාන්‍යයන් වැසියන්ට ලබා දීමට පියවර ගෙන තිබෙනවා.

එරට ඉතිහාසයේ වේගවත්ම ප්‍රතිශක්තිකරණ වැටසටහන ලෙස මෙය හදුනවා දිය හැකි බවයි වාර්තා වන්නේ. මෙම එන්නත් වැඩ සටහන සදහා සෞඛ්‍ය නිලධාරීන් දස දහස් ගණනක් පුහුණු කිරීමට ආරම්භ කර තිබෙනවා.

මේ අනුව අද සිට ආරම්භ කරන එන්නත් ක්‍රියාවලිය සදහා රට තුල දැනටමත් එම එන්නත් මාත්‍රාවන් 530,000 පමණ තිබෙන බවයි එරට අග්‍රාමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post