News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
4

බස්නාහිර හුදකලා කර නොමැති ප්‍රදේශයේ පාසල් වල 11 ශ්‍රේණිය ලබන 25 ඇරඹේ

432 Views


බස්නාහිර හුදකලා කර නොමැති ප්‍රදේශයේ පාසල් වල  11 ශ්‍රේණිය ලබන 25 ඇරඹේ

බස්නාහිර පළාතේ හුදකලා කර නොමැති ප්‍රදේශයේ පාසල් වල 11 ශ්‍රේණිය ලබන 25 ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ජි. එල් පීරිස් මහතා සදහන් කරනවා.

අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post