ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා හෙට දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.
විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ, දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවේ විදේශ අමාත්‍යවරයා එලෙස දිවයිනට පැමිණෙන බවයි.